ජාතික සමගිය …

පපුව යට කකියනා
කැක්කුමකි
මහා මෙරටත් වඩා උස
ආලයකි…
දැයේ මතු සැපත උදෙසා
එක්විය යුතුම කාලයකි…
අසමගියේ යදම් බිදලා
සිහල දමිල අපි සැවොමා
විසල් හද අරණ
එක්සත් කරමු
අනගි සමගි දමිනා…

Comments

Popular posts from this blog

ස්පෑම්

Nanotechnology