පුංචි දුවේ…
නුඹ දකින ලොව ම
පෙරළා නුඹ දෙස නො බලයි….
කුරිරු රකුසැස්
දල්වා සිනාසෙන
යක් වෙස් ගත් සමාජය
නුඹ එළියට එන තුරා
මඟ බලයි…..
ඒ නුඹගෙ ආදරයට නම් නොව
තවත් බිල්ලක් ලෙසින් ……
එනිසාවෙන්
නුඹ නුඹවම රැක ගත යුතු
කාලයකි මෙය…….
පෙරළා නුඹ දෙස නො බලයි….
කුරිරු රකුසැස්
දල්වා සිනාසෙන
යක් වෙස් ගත් සමාජය
නුඹ එළියට එන තුරා
මඟ බලයි…..
ඒ නුඹගෙ ආදරයට නම් නොව
තවත් බිල්ලක් ලෙසින් ……
එනිසාවෙන්
නුඹ නුඹවම රැක ගත යුතු
කාලයකි මෙය…….

Comments
Post a Comment