නොපැතූ පෙමක්…

විඩාබර දෙනෙතේ
රැදුණු  සිතුවම් අතරේ
කියවුණි ද යමක්
නොසිතුණද  බරක්
මුවින් පිට නොකලමුත්
දැනුණා නොපැතු පෙමක්

Comments

Popular posts from this blog

ජාතික සමගිය …

ස්පෑම්

Nanotechnology