Posts

ස්පෑම්

ඉන්ටනෙට්  සෙකියුරිටි  එහෙමත්  නැත්නම්  අන්තර්ජාල  රැකවරණය නැතිවෙලා යන   තවත්  ක්‍රමයක්  විදියට  ස්පෑම්  හඳුන්වන්න  පුලුවන්. ස්පෑම්   කියල කියන්නේ  විශේෂ ඉල්ලීමක් නැතිව පණිවුඩ විශාල ප්‍රමාණයක් ව්‍යාකූල ලෙස යවන එකට. අපි ඒකට  ඉංග්‍රීසියෙන් තමා  ස්පැම් කියල කියන්නේ. මෙතනදී බහුලවම අපිට ස්පෑම් කියන වචනෙ ඇහෙන්නේ ඊමේල් වලදී. මොකද ස්පැම් කිරීම  අනිත් මාධ්‍ය වලට වඩා  ඊමේල හරහා සිද්ධවෙන හින්දා.   ඒකට   හේතුව තමා ඊමේල අරින්න ඒතරම් මුදලක්  යන්නෙ නැති එක .  තොරතුරු ප්‍රසිද්ධ කරන්න  ස්පෑම් කිරීම හරිම ලාබ ක්‍රමයක්   උදාහරණයකට භාන්ඩ විකුණන ස්පෑම් කාරයෙකුට (spammer) පුලුවන් එයාගේ භාන්ඩ විකුනාගන්න, අන්තරජාලයෙන් එයා දන්නෙවත් නැති කට්ටියගෙ ඊමේල ලිපින සොයාගෙන. මේ වැඩේ කරන්න ඔහුට කරන්න තියෙන්නෙ ඊමේල ලිපිනයක් සකස්කරලා  අර එකතුකරගත් ඊමේල් ලිපින සියල්ල දාලා එකපාරටම තමට වුවමනා ඊමේල් එක  අරින එක. මෙයින් ස්පෑම් කරයාට විකිණීමට තියන භාන්ඩ ගැන අර සියල්ලට එකවර  දන්වන්න පුලුවන්. මේ විදයට ස්පෑම් කරනකොට අපිට හරිම කරදරයි. එක එක අය ස්පෑම් කරන්න පටන්ගත්තාම ස්පැම් වලින් සමහර අයගේ ඊමේල පෙට්ටි(inbox) පිරෙනවා. එතකොට

Nanotechnology

Image
Nanotechnology is the science and technology of small things. Moreover it is the science , engineering, and technology conducted at the Nano Scale, which is about 1-100nm (nanometer) or a billionth of a meter. For comparison, A human hair is about 60-80,000 nanometers wide. A sheet of newspaper is about 100,000 nanometers thick. If a marble were a nanometer, then one meter would be the size of the Earth. 1 inch = 25 400 000 nm. 10 -9 m is 3 atoms long. It’s hard to imagine   just how small nanotechnology is . The microscopes needed to see things at the Nano scale were invented relatively recently about 30 years ago. But the idea and the concept behind nanotechnology started with a talk entitled “ There’s Plenty of Room at the Bottom ” by physicist Richard Feynman at an American Physical Society meeting at the California Institute of Technology (CalTech) on December 29, 1959, where he described a process in which scientists would be able to manipulate and control in

ජාතික සමගිය …

Image
පපුව යට කකියනා කැක්කුමකි මහා මෙරටත් වඩා උස ආලයකි… දැයේ මතු සැපත උදෙසා එක්විය යුතුම කාලයකි… අසමගියේ යදම් බිදලා සිහල දමිල අපි සැවොමා විසල් හද අරණ එක්සත් කරමු අනගි සමගි දමිනා…

නොපැතූ පෙමක්…

විඩාබර දෙනෙතේ රැදුණු   සිතුවම් අතරේ කියවුණි ද යමක් නොසිතුණද   බරක් මුවින් පිට නොකලමුත් දැනුණා නොපැතු පෙමක්

පුංචි දුවේ…

Image
නුඹ දකින ලොව ම පෙරළා නුඹ දෙස නො බලයි…. කුරිරු රකුසැස් දල්වා සිනාසෙන යක් වෙස් ගත් සමාජය නුඹ එළියට එන තුරා මඟ බලයි….. ඒ නුඹගෙ ආදරයට නම් නොව තවත් බිල්ලක් ලෙසින් …… එනිසාවෙන් නුඹ නුඹවම රැක ගත යුතු කාලයකි මෙය…….

විජ්ජාවේ විද්‍යාව

Image
ඔබට පවතින ආලෝකය සැණෙකින් රැයෙහි අඳුරක් බවට පෙරළිය හැකිද? අවම වශයෙන් හිස් පෙට්ටියකට අත දමා මල් පොකුරක් පිටතට ගන්නටවත් ඔබට හැකිද? ඔබට කළ නොහැකි වුවත් මෙවැනි දේ කළ හැකි අය සිටිති. මැජික් කරුවන් නැත්නම් මායාකරුවන් ලෙස හඳුන්වන්නේ ඔවුන්ය. මැජික්වල මුල්ම ලක්ෂණය කුතුහලයයි.යම් යම් දේවල් සිදුවන්නේ කෙලෙසද යන්න රහසක් වීම මැජික්වල අනන්‍ය ලක්ෂණයකි.  දක්ෂ මැජික්කරුවෙකුට ප්‍රේක්ෂකයා විඥානිකව පමණක් නොව උපවිඥානිකවද රවටන්නට හැකි විය යුතුය. ඇමරිකාවේ නිදහස් ප්‍රතිමාව අතුරුදහන් කරවන මැජික්කරුවෙකු රූපවහිනිය ඔස්සේ ඔබ දැක අතුවාට සැකයක් නැත. එය අපගේ ඇස් රැවටීම පමණක්ද? බොහෝමයක් මැජික් ඇස්බැන්ඳුම් පසුපස ඇති විද්‍යාත්මක සිද්ධාන්තය බැඳෙන්නේ ප්‍රකාශ විද්‍යාව සමඟය. දර්පණ භාවිතයෙන් බොහෝ මැජික් කළ හැක. දැන් අපි උදහරණ කීපයක් වෙත යොමු වෙමු. කාඩ් කුට්ටම හඳුනා ගැනීමේ මැජික් පළමුව මැජික්කරුවා කාඩ් කුට්ටම  හොඳින් ඇනීම සිදු කරනු ලබයි. ඉන්පසු ප්‍රේක්ෂකයන් අමතා තිදෙනෙකුට තමන්ට නොපෙනෙන පරිදි කාඩ්පතක් ගන්නා ලෙස දන්වයි. මෙවිට මැජික්කරුවා විසින් සහායකයා අල්ලා සිටින දර්පණය ආධාරයෙන් ප්‍රේක්ෂකයා අතට ගත් කාඩ්පත හඳුනාගනී. සහායකය